මාවිල්ආරු ජලාශයේ බැම්ම බිඳී යයිNews EditorNovember 30, 2025Local News මාවිල්ආර ජලාශයේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය. මේ හේතුවෙන් ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙන ලෙසට දැනුම් දී ඇත. මේ අතර සේරුවාවිල රජමහා විහාරය ආරක්ෂිත ස්ථානයක් ලෙසට නම් කර ඇතැයි ද වාර්තා වේ. Previous Post ආපදාවෙන් විනාශයට පත් ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින්න Next Post ආපදාවෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි