News Editor

News Editor

දිවයින අවට අඩු පීඩන කලාපයක් – වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක් 

ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 වෙනිදා පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  කෙසේ වෙතත් එය ඉදිරි දින 07 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ සම්භාවිතාව ඉතා අඩු බව…

මිනුවන්ගොඩ කටුවැල්ලගම ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ – කටුවැල්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.   දාගොන්න ප්‍රදේශයේ සිට අලුතෑපොල ප්‍රදේශයට ධාවනය කළ යතුරුපැදියක් සහ අලුතෑපොල ප්‍රදේශයේ සිට දාගොන්න ප්‍රදේශයට ධාවනය කළ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුරව සිදුව ඇත. මෙම අනතුරින් යතුරුපැදිකරු…

රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන් පත් කරයි 

රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර තිබේ.  එම ඇත්තන් මියගිය ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා ද වෙයි. අසනීප තත්ත්වයෙන් පසු වූ සුදාවන්නිල ඇත්තන් පසුගියදා මිය ගිය අතර එම ඇත්තන්ගේ අවසන් කටයුතු අද (09)…

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220කට රජය මිලදී ගනී 

දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.  ඒ, එම ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමිනි.  ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220කට මිලදී ගැනීම නුවරඑළිය බ්ලැක්පූල්…

විදුලි බිල වැඩිවීම රජය ගත්තු කප්පමක් – සජිත්

රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ මෙම ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි…

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මේ වන විට මරණ…

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය දැදුරුඔයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  මේ අතර අද (01) පස්වරු 01.15 පමණ වනවිට රාජංගනය…

රජයේ මහජන සේවා සැපයීම් කාර්යක්ෂම කිරීමට ‘PIC-Net’ බළකායක්

“මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.  ඒ, රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස, රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහාය.  රාජ්‍ය අංශයේ…

දිස්ත්‍රික්ක රැසකට තද වැසි 

මෙරට ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුව බව එම…

හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් 

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක්…