Category Sports

ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේ කොදෙව් දේශයට

ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අද (3) පස්වරුවේ පවසා සිටියේ, එක්දින හා විස්සයි20 තරග 3කින්…

හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්

දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනගැනීමට සුමේධ රණසිංහ සමත්වී තිබේ. එහිදී ඔහු වාර්තා කර ඇති දක්ෂතාව මීටර් 75.61කි.  මීටර් 77.39ක දුරක් වාර්තා කළ උස්බෙකිස්තාන ක්‍රීඩක සර්වර් ඉස්මොයිලෝව් එහි රන් පදක්කම ද දකුණු කොරියානු…

Mission Olympic යථාර්ථයක් කළ නිපුනි ශ්‍රී ලංකාවට

චීනයේ සාන්‍යා (Sanya) නුවර පැවැති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් ලක් මව රනින් සැරසූ අපේ දිරිය දියණිය, නිපුනි වාසනා ඊයේ(01) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියාය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇයව ඉතා…

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.  එහිදී ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119කි.  දෙවන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙන තිබේ.  මීට පෙර ‍මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානයේ පසු වූ…

විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුතු තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. සිල්හෙට්හිදී අද (30) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට…

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති…

ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ඉවත්වනු ඇත. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද…

නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තියේ රන් පදක්කම දින ගැනීමට නිපුණි වාසනා සමත් වී තිබේ. ඇය අවසන් තරගයේ දී වියට්නාම ක්‍රීඩිකාවක්වන ඩොන් ති කිම් ඕන්හ් 3-1 ක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම…

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක දී සියලු දෙනා දැවී ලකුණු 75ක් ලබා ගත්තේය. පිළිතුරු…

ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ පළමු රන් පද­ක්ක­මට ශ්‍රී ලංකා කබිඩි ක්‍රීඩි­කාවෝ අද සටනේ

ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට පළමු රන් පද­ක්කම දිනා දීම වෙනු­වෙන් සටන් වැදී­මට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩි­කාවෝ සමත්ව සිටිති. ශ්‍රී ලංකා පිල අද මෙරට වේලාවෙන් පෙරවරු 7.30ට ප්‍රබල ඉන්දීය පිල සම­ඟින් රන් පද­ක්කම දිනා ගැනීම වෙනු­වෙන් තරග බිමට පිවි­සී­මට…