SL vs BAN ODI : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත්ව තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) ආරම්භ වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *