උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස් ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කර ටියුෂන් ගුරුවරයකුට යැවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගුරුවරිය සහ විශ්‍රාමික ගුරුවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා…
වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පුරෝගාමී ප්‍රතිකාරය චීනයේ විද්‍යා ඇකඩමිය යටතේ අණුක සෛල විද්‍යාවේ විශිෂ්ටතා මධ්‍යස්ථානය වන ෂැංහයි චැංෂෙන්ග් රෝහල…
එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20 000 ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්…
පෙරේදා (29) රාත්‍රී නවයට පමණ කඩුවෙල තොටුපොළ ආසන්නයේ සිටි පිරිසකට ඉතිපිසෝ ගාථාව කියන කාන්තාවකගේ හඬක් ඇසී තිබේ. ඒ සමඟම දිය මතුපිට පාවෙමින් තමාව බේරාගන්නා ලෙස ඉල්ලමින් කාන්තාවක් ගඟ පහළට ගසාගෙන ගොස් ඇත. කඩුවෙල පාලම මතට දිවගිය ප්‍රදේශවාසීන් මෙම කාන්තාව දිය…
ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බිය වී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුලු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස ජාතික ජන බලවේගයෙන් අවසාන වතාවට තමා…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකි ජනාධිපතිවරයෙක් මෙතෙක් නොසිටි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත…
සම්බුදු තෙමඟුල වෙනුවෙන් ලංකාවේ ඉදිකර ඇති විශාලතම පහන් කූඩුව ගිරිඋල්ල මත්තෙගම ලංගම ඩිපෝව අසළ ඉදිකර නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි. මෙම පහන්කුඩුව උසින් අඩි 45 ක් සහ පරිවාර කූඩු 300 කින් සමන්විතව ඉදිකර තිබෙයි. එම පහන් කූඩුව වෙනස්වන ආලෝක රටා දර්ශනය වන…
රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ…
මහත්තයා එනකම් දරුවා තියාගන්න කීවත් කළේ නෑ මේ ප්‍රශ්න ඔක්කොම ඒකෙන් පරස්පරව ඉදිරිපත් කරන අදහස් දිගු කතාවන්ට මඟ පාදන්නේය. එවැනි අවස්ථා පුවත් මැවීමටද හොඳ මූල බීජයන්ය. නොසැලකිල්ල, කම්මැළිකම, නොසලකා හැරීම, නිසි මොහොතේ නිසි දේ නොකිරීම, හරි දේ කිරීමට කල් ගැනීම…