Category Foreign

ජපානයේ පාසලක ගින්නක්

ජපානයේ ටෝකියෝ නුවර පාසලක් තුළ හටගත් ගින්නකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා තිබේ. ගින්නත් සමඟ පාසලේ සිසුන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට එරට ගිනි නිවීමේ අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාසලේ…

නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවම්

ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් නෝවේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට් මාරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා හට සිව් වසරක සිරදඩුවමක් නියම වී තිබේ. 29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි චෝදනා දෙකකට අදාළව වරදකරු කරමින් ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.  දෙරට අතර පැවති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල, ඉන් පසුව වාර්තා වූ අවම අගයට පැමිණ…

ජපානයට භූ කම්පනයක්

ජපානයට රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් හටගෙන තිබේ. මෙම භූමිකම්පාව මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් ගැඹුරින් වාර්තා වී ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජපානයට භූකම්පනයක්

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇත්තේ එය එරට වේලාවේන් උදෑසන 5.24ට සිදුව ඇති අතර රික්ටර් මාපක 6.2ක අගයක් ගෙන ඇති බවත්ය. කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්…

‘ඉරානයට එරෙහි යුද්ධයෙන් මිලියන 30ක පිරිසක් දරිද්‍රතාවයට ඇද දමනු ඇත’ – UNDP කියයි

ඉරානයට එරෙහි යුද්ධයේ බලපෑම් හේතුවෙන් මිලියන 30 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇති බවත්, ගැටුමේ ප්‍රතිවිපාක ලෙස ඉදිරි මාසවලදී ආහාර අනාරක්ෂිතභාවය ඇති වීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන…

ඊශ්‍රායල හා ලෙබනන අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එහිදී විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව…

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණේ

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණ ගනී. බ්‍රිතාන්‍යයේ සන්නාම තක්සේරු ආයතනයක් වන “Brand Finance” ඊයේ (23) “2026 වසරේ ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම සියය”වාර්තාව නිකුත් කර තිබේ. චීන මෝටර් රථ සන්නාම 24ක්…

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ නිවාස 50,000කට අධික ප්‍රමාණයකට හානි

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් එරට නිවාස ඒකක 50,000කට අධික සංඛ්‍යාවකට අලාභහානී සිදුව ඇති බවට එරට රජය විසින් ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව යුද්ධයෙන් ගත වූ දින 45 තුළ එල්ල වූ ප්‍රහාරවලින් නිවාස 17,756ක්…

අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත. පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බවය. ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික…