සිරියාව අත්කරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ජාතිය අමතයි-ඉරානයට, අමෙරිකාවට සහ ඊශ්‍රායලයටත් අනතුරු අඟවයි

සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක 42 හැවිරිදි අබු මොහොමඩ් අල් ජොලානි ඉරානයට මින් ඉදිරියට අන්තවාදය ව්‍යාප්ත කිරීමට සිරියාව…












