කැරලිකරුවන් අසාද්ගේ පියාගේ සොහොනට ගිනි තබයි

සිරියානු කැරලිකරුවන් විසින් බලයෙන් පහ කරන ලද ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පියා වන දිවංගත හිටපු ජනාධිපති හෆීස් අල් අසාද්ගේ පවුලේ උපන් නගරයේ පිහිටි සොහොන විනාශ කර ඇත. බීබීසී ප්‍රවෘත්ති සේවය විසින් ප්‍රසිද්ධ කර ඇති වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ වෙරළබඩ ලටාකියා ප්‍රදේශයේ…













