Category Politics

නාමල්ගේ ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි 

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.…

සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ සුරේෂ් සලේ මහතාගේ සහෝදරයා…

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක්

ජර්මනියේ ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියා කලාපය සඳහා වන විදේශ ආර්ථික ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී ටෝබියාස් පියර්ලින්ග්ස් (Tobias Pierlings) මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (මැයි 27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී…

රටේ අවශ්‍යතාව අනුව සහල් ආනයනයට පියවර ගන්නා බව ඇමති වසන්ත කියයි

රටේ අවශ්‍යතාවය මත සහල් ආනායනය කිරීම පිළිබඳ සලකා බලන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.  ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කර ඇති බවය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර…

අධ්‍යාපන පද්ධතිය තුළ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් අගමැතිනිය පෙන්වයි

අසමානතා සහ කෘත්‍රිම බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම සඳහා විෂයමාලා සංශෝධනයට එහා ගිය ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.  කොළඹ රදගුරු දුෂන්ත රොද්‍රිගෝගේ ආරාධනයෙන් පසුගිය මැයි 30 වැනිදා Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේදී පැවති රදගුරු…

ඔස්ට්‍රේලියාව සහ මෙරට අතර වෙළෙඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමට සැලසුම්

නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර හමුවක් අද (31) පස්වරුවේ පවත්වා තිබේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත…

මෙරට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්න ඉඩ දෙන්න බැහැ – සජිත් ප්‍රේමදාස 

මෙරට වත්මන් තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව භූ දේශපාලනයේ කෙළිබිමක් කරගැනීමට බොහෝ පාර්ශ්ව උත්සහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.  ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට සමගාමීව පැවැති රුහුණු වෙසක් මහා…

අලි ඇතුන් සහ දිවියන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වා තිබේ.  ඒ, එම සංසදය එහි සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  එල්.එම්.…

රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනා නොකළ හේතුව හෙළිවෙයි

ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා ජනාධිපතිවරයා…