Category Politics

සම්පත් මනම්පේරිට අයත් බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ ඔහුගේ මිද්දෙනියේ පිහිටි නිවසේදීයී.

”අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක්” – චාමර සම්පත්

මෙවර අයවැය අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය යෝජනාවලියෙන් පසුව මාධ්‍ය අමතමින්. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ”2025 අයවැය යෝජනා 57ක් තිබ්බා, මේ 57න් 29යි…

මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට…

විදේශ ඇමති විජිත හේරත් අද සෞදි අරාබි නිල සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (08) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා මෙම සංචාරය…

අද ඉදිරිපත් කරපු අයවැය මහපොළොවේ ඉඳගෙන හදපු එකක් නෙවෙයි – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ අයවැය ‘මහපොළොවේ සිට’ සකස් කරන ලද අයවැයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව, මෙවර අයවැය හරහා ද පෙන්නුම් කරන්නේ බොරුවෙන් වැජඹීමේ රජයේ අරමුණ බවයි අද (07) අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

බංගලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් අතිගරු තානාපති Asad Alam Siam මහතා නොවැම්බර් 06 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. බංගලාදේශ විදේශ කටයුතු ලේකම්වරයා සහ බංගලාදේශ දූත පිරිස අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගනු ලැබූ අතර මෙහිදී වගවීම, විනිවිදභාවය සහ…

2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන…

අයවැය 2026: අයවැය කතාව අවසන්

2026 වසර සඳහා වන මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඉන්පසුව, පාර්ලිමේන්තුව හෙට (08) පෙරවරු 9.30 දක්වා කල් තබන බව කථානායකවරයා සඳහන් කළා. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය…

2026 වසරේ අයවැය යෝජනා

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්. ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්, * වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා* උද්ධමනය 5%ට අඩු මට්ටමක…

ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා අමතර රුපියල් මිලියන 800 ක් වෙන් කරනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය…