Category Politics

මධ්‍යම පළාතේ පාසල් 1470ක ගුරුවරුන් 6,176ක හිඟයක් – මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

මධ්‍යම පළාතේ පාසල් 1470ක ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරුන් 6,176 ක හිඟයක් පවතින බවත් එම ගුරු හිඟය පියවීම සඳහා මධ්‍යම පළාත් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය වහා පියවර ගත යුතු බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසූවාය. මධ්‍යම පළාතේ ගුරුවරුන්…

කැනඩාවේ මහකොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ කැනඩාවේ මෙරට මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර සුහද හමුවක් ඉකුත් 22 වැනිදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවත්විණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කැනඩා මහකොමසාරිස්වරයා…

දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දුන්නා- ඇමැති විජිත හේරත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි. ඥාති සම්බන්ධතා හෝ දේශපාලන හිතවත්කම්…

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) දහවල් අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත. ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී, මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල්පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීම සඳහා මුදල් ලබා ලබා ගත්තේ…

ජනවාරි සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමක්

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  මහතා මේ බව පැවසුවේය. අදාල අතුරු සම්මත…

අභිනව වර්ෂයේ අයවැය ජනවාරි 09 පාර්ලිමේන්තුවට

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතයි. 2025 සඳහා වන…

අමාත්‍යාංශ විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම…

මන්ත්‍රී අර්චුනාගේ සමාජ මාධ්‍ය ප්‍රකාශ ගැන තීර­ණ­යක් ගන්නවා-කථා­නා­යක ආචාර්ය අශෝක රන්වලඅසේල කුරු­ළු­වංශ

ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාම­නා­දන් සමාජ මාධ්‍ය ඔස්සේ කර තිබෙන ප්‍රකාශ පිළි­බඳ පුළුල් අධ්‍ය­ය­න­යක් කරන බවත් ඔහුගේ ක්‍රියා­ක­ලා­පය සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් කරන්නේ ද යන්න පිළි­බඳ මීළඟ සභා­වා­රයේ දී සියලු මන්ත්‍රී­ව­රුන්ගේ අද­හස් විම­සී­මෙන් තීර­ණ­යක් ගන්නා බවත් කථා­නා­යක ආචාර්ය අශෝක රන්වල මහතා පව­සයි. තනි…

ආපදා කළ­ම­නා­ක­ර­ණ­යේදී ආය­තන ව්‍යුහ ශක්ති­මත් කිරීම පම­ණක් ප්‍රමා­ණ­වත් නෑ-බිම් මට්ට­මට විස­ඳුම් ගෙන­යෑ­මට ක්‍රියා කළ යුතුයි – ජන­පති කියයි

ආපදා කළ­ම­නා­ක­ර­ණ­යේදී ආය­තන ව්‍යුහ ශක්ති­මත් කිරීම පම­ණක් ප්‍රමා­ණ­වත් නොවන බවත් බිම් මට්ට­මට විස­ඳුම් ගෙන යාමේ යන්ත්‍ර­ණය ඇති කිරී­මට කට­යුතු කළ යුතු බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එසේ ප්‍රකාශ කළේ ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති…

ශ්‍රී ලංකාවේ චීන තානා­පති ඇතුළු චීන රජයේ නියෝ­ජිත පිරිස සහ ජවිපෙ නාය­ක‍යන් අතර හමු­වක්

චීන කොමි­යු­නිස්ට් පක්ෂයේ අන්ත­ර්ජා­තික දෙපා­ර්ත­මේ­න්තුවේ උප ඇමැ­තිනී Sun Haiyan මහ­ත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානා­පති Qi Zhenhong ඇතුළු චීන රජයේ නියෝ­ජි­ත­යන් පිරි­සක් හා ජවිපෙ නාය­ක‍යන් අතර හමු­වක් ජවිපෙ ප්‍රධාන කාර්යා­ල­යේදී පෙරේදා (24) පස්ව­රුවේ පැවැ­ත්විණි. මේ අව­ස්ථා­වට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්…