Category Politics

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රී පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න-ජනපති අනුර මහනුවරදී පවසයි

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර, මහයියාව, වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවති ජනතා රැලියේදී ඉල්ලීමක් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය: “පසුගිය ජනාධිපතිවරණය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක්…

ඡන්දේ දාන්න යන්න රජයේ සහ පෞද්ගලික සේවකයින්ට නිවාඩු ලැබෙන හැටි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන…

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 7 වනදායින් පසු ළඟම තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ…

දූෂ­ණය නැති කිරී­ම­ටයි දූෂණ විරෝධී නීති­යයි දෙකම ගෙනාවේ මම: හැබැයි නීති­ව­ලින් පම­ණක් දූෂ­ණය නැති කරන්න බෑ-හිටපු ජනා­ධි­පති, එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ

දූෂ­ණය නැති කිරී­මට නීති ගෙනාවේ තමා බවත් දූෂණ විරෝධී නීතිය ඉදි­රි­පත් කළේ තමා ජනා­ධි­පති වූ පසුව බවත් ඒ නීති­ව­ලින් පම­ණක් මෙය සිදු කිරී­මට නොහැකි යැයි හිටපු ජනා­ධි­පති එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය. දෙවන නීති­යක් ලෙස අප­රා­ධ­ව­ලින් උප­යා­ගත් දේපළ…

හොරුන්ට අද ජන­තාව අත­රට යන්න බැහැ

ජන­තා­වට මුහු­ණ­දී­මට බැරිව හිටපු මැති ඇමැ­ති­ව­රුන් හැටක පමණ පිරි­සක් ස්වෙච්ඡා­වෙන් විශ්‍රාම ගිහින්.අද හොරුන්ට ජන­තාව අත­රට යා නොහැ­කිව සිටින බව එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක මහතා ගම්ප­හදී පැව­සීය. ඒ මහතා එසේ පැවැ­සුවේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ අපේ­ක්ෂ­ක­යන්ගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම…

කුමන ආණ්ඩුව බලයේ හිටි­යත් ආර්ථි­කය නැංවී­මෙ­හිලා වැඩිම අව­ධා­නය යොමු­විය යුත්තේ ගම­ටයි-සජබ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර

කුමන ආණ්ඩු­වක් බලයේ සිටි­යත් ගම සංව­ර්ධ­නය වීමට නම් මූලි­කව යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම අත්‍ය­වශ්‍ය බව සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර මහතා පව­සයි. ග‍්‍රාම සංව­ර්ධ­නය මත අනෙ­කුත් සාධක සම්පූර්ණ වන බව පෙන්වා දෙන ඒ මහතා කෘෂි­කර්ම නිෂ්පා­දන…

මහ ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දියයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි

ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති අග­මැ­තිනි හරිනි හමු­වෙයි-වෘත්තීය පුහුණු අධි­කා­රිය ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික සේව­ක­යන් පුහුණු කිරීමේ වැද­ග­ත්කම අග­මැ­ති­නිය පෙන්වා දෙයි

වෘත්තීය පුහුණු අධි­කා­රිය හරහා ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික සේව­ක­යන් පුහුණු කිරීමේ වැද­ග­ත්කම අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති Damiano Francovigh මහතා වෙත අව­ධා­ර­ණය කළාය. ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති Damiano Francovigh මහතා සහ අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය අතර…

අපේ කාර්ය­යන් ඉදි­රි­යට ගෙන­යෑ­මට ශ්‍රී ලංකාවේ කම්කරු අමා­ත්‍යාං­ශය ලබා­දෙන සහ­යෝ­ගය ඉතා ඉහ­ළයි-ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් අග­මැ­ති­නිය හමුවේ කියයි

ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ කාර්ය­යන් සහ අන්‍යෝන්‍ය සම්බ­න්ධතා පවත්වා ගැනී­මට, ශ්‍රී ලංකාවේ කම්කරු අමා­ත්‍යාං­ශය ලබා­දෙන ලද සහ­යෝ­ග­යට සිය කෘත­ඥ­තාව පළ කරන බව එම සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහ­ත්මිය කියා සිටි­යාය. ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ මෙරට අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහ­ත්මිය සහ අග­මැති ආචාර්ය…

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවැනි දිනත් සාම­කා­මීයි-මැති­ව­රණ කොමි­සම

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දින­යේත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාම­කා­මීව සිදුවූ බව මැති­ව­රණ කොමි­සම පව­සයි. ඊයේ පෙර­වරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආය­ත­න­ව­ලදී ඒ සඳහා පහ­සු­කම් සලසා තිබුණි. මෙවර මහ මැති­ව­ර­ණයේ තැපැල් ඡන්දය සඳහා සුදු­සු­කම් ලබා…