නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය සඳහන් කර ඇත්තේ මෙම නිවේදනය අද (09) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා ක්රියාත්මක වන බවය. ඒ අනුව කෑගල්ල, මහනුවර, කුරුණෑගල, රත්නපුර…













