Category Local News

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා…

ආණමඩුව කරඹෑවේ අවුරුදු උත්සවයේදී ගැටුමක් – හතක් රෝහලේ

ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.  තුවාලකරුවන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.  ගම්වාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම අවුරුදු උත්සවයට පැමිණි සිටි දෙපිරිසක් අතර පැරණි…

කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන යන ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් තුවාල ලැබූ කුඩා දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය…

මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි. මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ…

ඉන්දීය උප ජනපති දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ. එතුමා සමග දූත පිරිස 49 දෙනෙකුද මෙම සංචාරය සඳහා පැමිණ ඇත. ඔවුන් අද (19) ඉන්දීය ගුවන් සේවයේ INDIA – 01 දරන ගුවන්…

රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

කිලිනොච්චිය, කාංචිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පැවසීය. එමෙන්ම අදාළ මළසිරුර හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බව ද වාර්තා වේ. පශ්චාත් මරණ පරික්ෂණය අද (19) සිදු කිරීමට නියමිතව…

හෙළයේ හෙට දවස සහ සිංහලයාගේ ඉරණම

ලෝක සිතියම දෙස බලන විට සිංහලයාට උරුම වූ එකම බිම් කඩශ්‍රී ලංකාවයි. වසර දෙදහස් පන්සියයකට අධික ලිඛිත ඉතිහාසයකටත්, ඊට එපිටට දිවෙන ප්‍රෞඪ ශිෂ්ටාචාරයකටත් උරුමකම් කියන හෙළ ජාතිය අද වන විට ඉතිහාසයේ දරුණුතම අභියෝගයකට මුහුණ දී සිටී. මෙය හුදෙක් දේශපාලන බල…

ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරයට අදාළව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. උප ජනාධිපතිවරයා හෙට (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින්…

විදුලිසැර වැදී පුද්ගලයෙකු මරුට

හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.  මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු…

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනය

උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් හෙට (19) ඇතැම් ප්‍රදේශ වල උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම එනම් ‘අවධානය යොමු කල යුතු’ මට්ටමක පැවතිය…