Category Health

දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන සෞඛ්‍ය අංශ වෙතින් පැහැදිලි කිරීමක්

කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආශ්‍රිතව වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි. ඔහු පවසන්නේ ගත වූ මාසයේදී මෙම වෛරසය ආසාදිත රෝගීන් 47 දෙනෙකු වාර්තා…

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට පසුගිය මැයි 4 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවීම, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් සන්ධිස්ථානීය තීරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි. යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,…

හිරු එළියට සමේ පිළිකා ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

පෙරවරු 10ත් පස්වරු 4ත් අතර පවතින අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැළඳිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කළුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය ප්‍රකාශ කළේ එම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සිරුර ආවරණය වන ඇඳුම් පැළඳුම්…

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට රුසියාවෙන් පූර්ණ සහාය

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පූර්ණ සහාය ලබාදෙන බව එරට සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) මහතා අවධාරණය කරයි. තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා…

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් – ළමුන් දෙදෙනෙකුත් ඒ අතර

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බවත් ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්, එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර…

ලොවපුරා වසරකට මිලියන 80ක් දුම්කොළ භාවිතයෙන් ජීවිතක්ෂයට

ලොව පුරා වසරකට මිලියන 80කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා ජීවිතක්ෂයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ අතරින් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් සෘජු දුම්කොළ නිෂ්පාදන හේතුවෙන් සහ…

මොඩර්නා සමාගම කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නත අවසන් අදියරේ

අමෙරිකාවේ මොඩර්නා සමාගම සිය පරීක්ෂණාත්මක කුරුළු උණ සඳහා නිපදවනු ලැබූ එන්නතක අවසන් අදියරේ සායනික පරීක්ෂණ බ්‍රිතාන්‍යය සමග ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. එම් ආර් එන් ඒ 10යි 18 ලෙස නම් කර ඇති මෙම එන්නත, වයස අවුරුදු 18 සහ ඊට වැඩි නිරෝගී…

අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව තුළින්…

බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.  එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය පැවසුවේ, බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බවය. ලබන 24…

වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට මාර්ගගත ඉගැන්වීම් සුදුසු නැහැ

වයස අවුරුදු 3 සිට 5 දක්වා කුඩා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය හරහා අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මූලධර්ම හා ළමා සංවර්ධන ක්‍රමවේදයන්ට නොගැලපෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෙර පාසල් සහ ප්‍රාථමික…