කතරගම පූජා නගරයේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පැවරේ

කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ මෙම පරික්ෂා කිරීම් සඳහා කණ්ඩායම් 05 ක් යොදවා තිබුණු බවයි සඳහන් වන්නේ.…