විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහි පැමිණිල්ලක් ජනවාරි 19 වැනිදා කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…













