Category Foreign

ට්‍රම්ප් විසින් කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත්, ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන…

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.  මියයන විට ඇය 42 වැනි වියේ පසුවූවා.  අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද,…

“අවශ්‍ය වුවහොත් ඉරානයට නැවත පහර දෙනවා” – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධි අංශ නිගමනය කළහොත්, නියත වශයෙන්ම නැවත ඉරානයට පහර දෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේබව සඳහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්. ලබන සතියේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැවත…

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන…

පිලිපීනයේ ඩාවෝ බටහිර මුහුදේ 6.1 ක ප්‍රබල භූමිකම්පාවක්

පිලිපීනයේ මැනිලා – සෙනසුරාදා උදෑසන ඩාවෝ ඔක්සිඩෙන්ටල් වෙරළට ඔබ්බෙන් 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, එමඟින් මිනිසුන් තම නිවෙස්වලින් පිටතට ගොස් වීදිවලට ​​ඇද වැටුණු බව පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (ෆිවොල්ක්ස්) පැවසූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.…

Twitter Killer එල්ලා මරා දමයි

2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. “Twitter Killer” ලෙස හැඳින්වෙන Takahiro…

දරු ප්‍රසූතියක් සිදුකිරීමේ අරමුණින් අමෙරිකාවට අයදුම් කළොත්, වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.‍ඒ අනුව, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් සිදුකිරීමේ අරමුණින්, සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අය සඳහා අනාගතයේදී වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක්…

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද (27) සිට ජුලි…

ඉරානයට කළ ප්‍රහාරය වසර 15ක සැලැසුමක ප්‍රතිඵලයක් – අමෙරිකාව

ඉරානයට එල්ල කළ ප්‍රහාරය වසර 15ක සැලැසුමක ප්‍රතිඵලයක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.  ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රහාරයෙන් ඉරානයට දැවැන්ත අලාභයක් සිදු වුණත් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය එසේ නොවූ බවට වාර්තා කළ බවයි.  කෙසේ වෙතත්,…

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් 16 ක් ජපානයට

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04ක්, නිෂ්පාදන රැකියා සඳහා 04ක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08ක් අයත් වන බවයි ශ්‍රී ලංකා විදේශ…