යුක්රේනය ඔස්සේ යුරෝපයට රුසියානු ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි වෙයි-යළි අලුත් නොකරන බව යුක්රේන ජනපති කියයි

යුරෝපා රටවලට ගෑස් සැපයුම් නළ මාර්ගය සඳහා සිය භූමිය භාවිත කිරීමට යුක්රේනය විසින් රුසියාව සමඟ ඇතිකරගත් දිගුකාලීන ගිවිසුම අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනය සමඟ වසර 1991 දී ඇතිකරගත් ගිවිසුම පසුගිය 25 වැනිදා අවසන් වූ බව යුරෝපයට ගෑස්…













