ලැව්ගිනි අතරේ අමෙරිකාවට භූමි කම්පාවක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ලැව්ගිනි හේතුවෙන් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මොහොතක සිකුරාදා උදෑසන සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 3.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි. සැන් ෆ්‍රැන්සිස්කෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව හානි…













