Month December 2024

මෙල්බර්න් ටෙස්ට් තරගයේදී වසර 87ක් පැරණි වාර්තාවක් බිඳවැටෙයි

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ බොක්සිං දින ටෙස්ට් තරගය නැරැඹීම සඳහා 350,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගිවීම හේතුවෙන් වසර 87ක් පැරණි ටෙස්ට් තරගයකදී වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ වාර්තාව බිඳ වැටෙයි. සාම්ප්‍රදායිකව නත්තල් දිනට පසු දින ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු…

කමිඳුට තවත් නිර්දේශයක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තවත් අයිසීසී සම්මානයකට නිර්දේශ වී තිබේ. ඒ අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන අතර, ඔහු පසුගියදා අයිසීසී වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා ද නිර්දේශ අතරට එක්ව සිටියේය. අයිසීසීය ඊයේ නිකුත්…

රග්බි නිලවරණය ජනවාරි 21 දා නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

අර්බුද රැසකට ලක්වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන ජනවාරියේ 21 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ව්‍යස්ථා සංශෝධන අර්බුදයක් හේතුවෙන් දිග්ගැස්සුණු රග්බි නිලවරණය අභියාචනාධිකරණයෙන් මේ මස මුල් භාගයේදී සමථයකට පත්වීමෙන් පසු නිලවරණ කමිටුව පත්…

දුර්වල පිතිකරණය ශ්‍රී ලංකාව කලින්ම තරගාවලි පරාජයට ඇද දමයි

ලකුණු 14ක් තුළ අවසන් පිතිකරුවන් 7 දෙනා දැවී යමින් පිට පිට දෙවැනි වරටත් මැද පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මවුන්ට් මවුන්ගනු නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 45කින් පරාජය…

වී මිලදී ගැනීමට සහනදායී ණය ක්‍රමයක්

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක්…

රාජ්‍ය සේවක කප්පාදුවක් නැහැ – ඇමති නලින්ද කියයි

රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි…

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ, අද (31) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස්…

ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට

පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙයි. මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයන් විසින් ඉදිරිපත්…

අද ගාලුමුවදොරට එන අයට පොලිසියෙන් පණිවිඩයක්

ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. පෞද්ගලික රථ,  ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර එම අනුමත ස්ථාන වලින් තොරව වාහන නතර කර තබන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා…

සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන…