Category Uncategorized

ඉතිහාසය වෙනස් කළ සොයාගැනීමක්

1996 වසරේදී චීනයෙන් හමුවූ සුවිශේෂී පොසිලයක් හරහා ඩයිනසෝරයන් පිළිබඳ එතෙක් පැවති මතයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. පිහාටු සහිත ඩයිනසෝරයෙකු පිළිබඳ ලොව ප්‍රථම ස්ථිර සාක්ෂිය ලෙස මෙම පොසිලය ඉතිහාසයට එක්වන බව සඳහන් වේ. මෙම සොයාගැනීමට පෙර, ඇතැම් පාෂාණධාතු විද්‍යාඥයන්…

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත…

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 9 පනී

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 900,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 6 දක්වා කාලය තුළ සංචාරකයින් 904,855ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන්…

ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල දී විවෘත කෙරේ

ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද (08) පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේදී විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙය ස්ථාපිත කර ඇති බවය. ක්ලීන් ශ්‍රී ලංකා…

සංචාරය නිමා කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනෙන් පිටත්ව යයි 

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙරටින් පිටව යන එම නියෝජිත පිරිසට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ පරිශ්‍රයේදී සමුදෙනු ලැබුවේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…

මේ දිනවල ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන් – කාලගුණයෙන් නිවේදනයක්

මෙම දිනවල පවතින වර්ෂාවත් සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා අද(03) මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්ට විය. මේ අතර මෙම මස අග භාගයේදී  අකුණු සහිත වළාකුළු නිර්මාණය විමේ…

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අද උදෑසන 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. ඔවුන්…

ලෝක ප්‍රසිද්ධ වීදුරු නගරය වැසීයාමේ අවදානමක

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆිරෝසාබාද් (Firozabad) නගරය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ වීදුරු සහ වළලු නිෂ්පාදනයටයි.  ෆිරෝසාබාද්හි කුඩා නිෂ්පාදන මධ්‍යස්ථාන 400කට වඩා පවතින අතර, ඒවායේ මෝටර් රථ ලාම්පු ආවරණ, වළලු, විදුලි පහන් ආවරණ සහ විසිතුරු පහන් වැනි විවිධ භාණ්ඩ නිපදවයි. මේ…

මරදානේ අක්කරයකට වැඩි UDA ඉඩමකට ආයෝජන යෝජනා කැඳවයි

නාගරික සංවර්ධන අධිකාරිය (UDA)  සතු සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා යෝජනා කිරීම පිණිස 2025-04-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ…

සියැට් කැලණි වෙතින් ශ්‍රී ලංකාවේ මාර්ග සඳහාම නිර්මාණය වු උසස් තත්ත්වයේ GRIPP X5 සහ ZOOM X5 යතුරුපැදි ටයර්

වෙනස් වන රිය පැදවීමේ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ධාවන හැකියාවක්, වැඩි ආරක්ෂාවක් සමඟින් උසස් කාර්යසාධනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති සියැට් ‘GRIPP’ සහ ‘ZOOM’ යතුරුපැදි සහ ස්කූටර් ටයර් පරාසයේ නවතම X5 මාදිලිය හඳුන්වා දෙමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ…