Category Uncategorized

ලෝක මිහිකත දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව කන්නෙලිය වනාන්තරය විද්‍යානුකූලව පුනර්ජීවනය කිරීම අරඹයි

තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින…

ලෝක ප්‍රතිශක්තීකරණ දිනය අදයි

ලංකාව ප්‍රතිශක්තීකරණය අතින් ඉතා ඉහළ තලයක පවත්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුනාපේම මහතා පවසයා ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා මේ බව පැවසුවේ පසුගියදා (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 1978…

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා සමුගනී

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකු මෙන්ම ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ ලේඛකයෙකු වූ බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ. 1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී උපත ලැබූ ටෙනිසන් පෙරේරා මහතා,මියයන විට 86 වැනි වියේ…

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ “EduCycle” ඇරඹේ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් තුළ තිරසාර පාරිසරික පුරුදු වර්ධනය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ Neptune Papers ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ” EduCycle” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කෑගලු විද්‍යාලයේදී ආරම්භ විය. 2025…

රිලාවල මංසන්ධියේ සිදුවූ අනතුරකින් සරසවි සිසුවෙකුට බරපතළ තුවාල

කහතුඩුව රිලාවල මංසන්ධියේදී සරසවි සිසුවෙකු පැදවූ යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් සරසවි සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ – හොරණ…

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම කැඳවීමට දිනදෙයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු පැය 24 පුරා අඛණ්ඩව සිදු කරමින් සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම මත මේ වනවිට සාර්ථකව සිදු කෙරේ. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරමින්…

කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යයන් ඩිජිටල්කරණයට පියවර

කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යයන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා. ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ (17) පැවත්වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ. අදාල ක්ෂේත්‍රයන් හි තොරතුරු දත්ත පද්ධතියක් තුළට ඇතුළත් කිරීම…

නාමල්ට-මර්වින්ට චන්ද්‍රාණිට අධි චෝදනා

චන්ද්‍රාණිට – අයථා බඳවා ගැනීම් මූල්‍ය අක්‍ර­මි­කතා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැ­ති­ව­රුන් වන මර්වින් සිල්වා, චන්ද්‍රාණි බණ්ඩාර හා නාමල් රාජ­පක්ෂ මහ­ත්ව­රුන්ට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ පසු­ගි­යදා අධි චෝදනා භාරදී තිබේ. කම්කරු හා මහ­ජන සම්බ­න්ධතා ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු…

රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් පමණයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුවද සත්‍ය වශයෙන්ම රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා…