Month May 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (01) ප.ව. 04.30 වන තෙක් වලංගු වන පරිදි අද (31)  ප.ව. 04.30 ට…

කාන්තාවකට දිවි අහිමි කළ වැලිගම මාරක අනතුර

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ කාන්තාව මාර්ගය හරහා ගමන් කිරීමට යාමේ දී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස 65ක් පමණ වන ඇඹිලිපිටිය කටුවන…

තරුෂි අභිෂේකාට තවත් පදක්කමක්

හොංකොං හි පැවැත්වෙන 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නව යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා පේමසිරි අද (31) පස්වරුවේ සමත් වූවාය. ඇය මෙම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර…

ඉන්දියාව සහ වියට්නාමය අතර මිසයිල ගනුදෙනුවක්

ඉන්දියාව සහ වියට්නාමය අතර සුපර් සොනික් කෘස් මිසයිල ගනුදෙනුවක් සදහා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රාමෝස් මිසයිල පද්ධතියක් මිලදී ගන්නා පළමු විදෙස් රට බවට වියට්නාමය පත් වේ. මෙම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 375කට වැඩි බව විදෙස්…

සතර නිර්මාතෘ දිවි සැරිය නිමකරයි

සතර සමූහ සේවාවේ නිර්මාතෘ සතර ප්‍රධාන කර්තෘ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (30) මෙලෙස එතුමා සිය දිවිගමනෙන් සමුගත්බව ඥතින් තහවුරැකළේය. ඔහු මියයන විට 82 වියේ පසු විය. එතුමාගේ දේහය නො. 8/2, මෙල්ඩර් පෙදෙස, නූගේගොඩ පිහිටි ඒ මහතාගේ…

ඔස්ට්‍රේලියාව සහ මෙරට අතර වෙළෙඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමට සැලසුම්

නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර හමුවක් අද (31) පස්වරුවේ පවත්වා තිබේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත…

රුපියල් මිලියන 765 ක අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5 ක් රෝහල් පද්ධතියට

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර (Mammography Machines) 5 ක් දිවයිනේ ප්‍රධාන රෝහල් පහක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

සීමාව පැන ජය සැමරූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන්

UEFA චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයෙන් ආසනල් කණ්ඩායම පරාජය කරමින් පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු, පැරිස් අගනුවර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.  ආවේගශීලීව හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස ජය සැමරූ ක්‍රීඩාලෝලීන් 400කට අධික පිරිසක් මේ වනවිටත් එරට පොලිසිය විසින්…

ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

ජපාන රජය විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී තිබේ.  ඒ, දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර මිරිදිය ධීවරයින් නගා සිටුවීම සඳහාය.  ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ…

ජාත්‍යන්තර දුම්වැටි – මත් විරෝධී දිනය අදයි

ජාත්‍යන්තර දුම්වැටි – මත්විරෝධි දිනය අද (31)ට යෙදී තිබේ. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ ලෝක දුම්කොළ නිවාරණ දින තේමාව වන්නේ ‘දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු’ යන්නයි.  මේ හරහා, ලොව පුරා…