SL vs BAN 1st ODI : කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය (13) ආරම්භ වුුුනා.

ඒ අනුව තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය පන්දු 67 කින් වාර්තා කළ අතර ඒ සඳහා එක් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *