SL vs BAN 1st ODI : ජනිත් ලියනගේගෙන් අර්ධ ශතකයක්

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය (13) ආරම්භ වුනා.

ඒ අනුව මෙම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ජනිත් ලියනගේ සමත් වුුුුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *