ක්‍රිකට් ක්‍රීඩ​ක ළහිරු තිරිමාන්න අනතුර​කට ලක්වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *