News Editor

News Editor

ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL පිටියට 

පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව තිබේ. ඔහු LPL තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර ඊට අදාළ අනුමැතිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…

අලුතින් ඉදිවෙන දෙනියාය මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක්

දෙනියාය මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන්…

වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජයේ ඉලක්කයයි – ඇමති නලින්ද 

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (13) දිනයේදී ආරම්භ කිරීමත් සමග ඊයේ දිනයේදී රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා…

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 12 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,217,956ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.…

BIMSTEC කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ 4 වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුල පිරීම හෙවත් ‘BIMSTEC’ සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙවර BIMSTEC රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් හිවීම…

සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා…

ඉරානයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

ඉරානය විසින් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ISIL (ISIS) සංවිධානයේ සාමාජිකයන් වීම සහ ටෙහෙරානයට එරෙහිව සන්නද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ගෙවුණු මාස 7ට වනඅලි මරණ 180ක්

සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරේ ගෙවුණු මුල් මාස 7 තුළ පමණක් වනඅලි මරණ 75ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෙඩි තැබීම් හේතුවෙන් වන අලි මරණ 30ක් ද, අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් මරණ 23ක්, හක්ක පටස් ආහාරයට ගැනීම හේතුවෙන්…

සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා 

මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය 2030 වසර වනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වියදම් කිරීමේ සාමාන්‍ය ඩොලර්…

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන්ට වැරදුණු තැන

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය මෙතරම් දුරදිග යෑමට හේතුව සිරකරුවන් පිළිබඳ තිබූ පූර්ව විශ්වාසය බව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.  මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මේ බව පැවසීය. …