බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම වෙළෙඳපොළ දත්ත අනුව WTI…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම වෙළෙඳපොළ දත්ත අනුව WTI…

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එහිදී විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව…

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණ ගනී. බ්‍රිතාන්‍යයේ සන්නාම තක්සේරු ආයතනයක් වන “Brand Finance” ඊයේ (23) “2026 වසරේ ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම සියය”වාර්තාව නිකුත් කර තිබේ. චීන මෝටර් රථ සන්නාම 24ක්…

ක්‍රිකට් ක්‍රීඩකයින් තරග ජයග්‍රහණය කිරීමේදී සහ පරාජය වීමේදී ඔවුන්ට සිදු කරන ගෙවීම්වල සංශෝධනයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසනවා. තරග ජය ගතහොත් ප්‍රසාද දීමනාවක් හිමි වන අතර, තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම්…

තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවහිංසාව පිළිබඳ පණිවිඩය ලෝකයට රැගෙන යාම අරමුණු කරගෙන ගෞරවනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ඒහිපස්සිකෝ සාම පාදයාත්‍රාවේ තුන්වැනි දිනය වන අද (24) දිනයේ පාදයාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට නියමිතව…

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස 24 දින සිට අප්‍රේල් මස 24…

2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන…

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. නියෝජිත පිරිසට ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය…

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් තුළ තිරසාර පාරිසරික පුරුදු වර්ධනය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ Neptune Papers ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ” EduCycle” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කෑගලු විද්‍යාලයේදී ආරම්භ විය. 2025…

හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති මුහුදු බෝම්බ ඉවත් කර එම මුහුදු මාර්ගය ආරක්ෂිත කිරීමට අවම වශයෙන් මාස හයක කාලයක් ගතවනු ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබේ. විදෙස් පුවත් වාර්තා කරන පරිදි, පෙන්ටගන නිලධාරීන් මේ බව අනාවරණය කළේ පසුගිය අඟහරුවාදා පැවැති…