සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් (විශ්‍රාමික) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නීති නිලධාරී වශයෙන් කටයුතු…













