දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අරමුණයි – අගමැතිනිය

දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම තම අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අද (20) පැවැති වැඩසටහනක සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇය සඳහන් කළේ, පාසල් තුළ…













