නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු රේගු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයෙකු අද (20) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිල දී ගෙන, තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙන විත්, එතැන් සිට අද අලුයම…













