ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු නියෝජිත පිරිසක් හෙට (20) සන්ධ්‍යාවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි…













