දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්යන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම පූර්ව අනතුරු ඇඟවීම අද (23) පස්වරු 4:00 සිට හෙට (24) පස්වරු 4:00 දක්වා වලංගුවන බව ජාතික…













