විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සදහන් කරයි.
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 176,527 කි.
2025 උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් විය.








