වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියටNews EditorFebruary 17, 2024Health, Local News කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ සිරකරගෙන තිබෙනවා. ඒ අනුව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහු මෙලෙස සිරකරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Previous Post අස්වැසුම වැඩසටහනෙහි දෙවන අදියර සදහා වෙබ් අඩවියට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය. Next Post ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක්