හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබා දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව හරහා බණ්ඩාරනායක පදනම වෙත ලැබෙන මුදල් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව තමන්ට එලෙස මුදල් එකතු වන පදනමක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








