ආපදාවට ලක්වූ මහනුවර මහියංගණය මාර්ගයේ එක් මං තීරුවක් යළි විවෘත කෙරේNews EditorDecember 4, 2025Local News ආපදාවට ලක්වූ මහනුවර මහියංගණය මාර්ගයේ එක් මං තීරුවක් අද යළි විවෘත කර තිබෙනවා. විවෘත කිරීමෙන් අනතුරුව බස් රථ ඇතුළු පොදු මගී ප්රවාහන සේවාවන් යලි ආරම්භ වූ බවයි වාර්තා වන්නේ. Previous Post කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග ආපදා ගැටලු දැනුම්දීම සඳහා අංකයක් - 1918 Next Post හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවරයාට ජනපති අවසන් ගෞරව දක්වයි