අපදාව නිසා හානියට පත් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග පිළිබඳ ගැටළු දැනුම්දීම සඳහා විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා.
එවැනි ගැටලු වලට මුහුණ දී ඇත්නම් 1918 යන විශේෂ අංකය අමතා දැනුම් දෙන ලෙසයි කෘෂිකර්ම, පශු සම්පත් වාරිමාර්ග හා ඉඩම් අමාත්යංශය දැනුම් දෙන්නේ.








