පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.