හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්රකාශයක් ලබා ගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබුනා
![](https://www.colombo.media/wp-content/uploads/2024/03/SSACM.jpg)