විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන විට කැඳවා ඇති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කරනු ලැබුවා.
අදාළ වැඩි කිරීම් පහතින්.
* ඒකක 30 ට අඩු – 4.3% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 15 යි)
* ඒකක 31 සිට 60 – 6.9% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 45 යි)
* ඒකක 61 සිට 90 – 6.9% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 120 යි)
* ඒකක 91 සිට 180 – 7.2% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 420 යි)
* 180 ට වැඩි – 25% කින් ඉහළට.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.







