නොබැඳුනු ප්‍රතිපත්තිය වැට උඩ සිට තීරණ ගැනීම නොවේ – මහාචාර්ය ජී.එල්.පීරිස්

නොබැඳුනු ප්‍රතිපත්තිය යනු වැට උඩ සිටිමින් තීරණ ගැනීම නොවන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

මේ අතර, තවමත් වත්මන් ආණ්ඩුව මෙරට ස්ථාවරත්වය ලොවට ප්‍රකාශ කිරීමට අසමත්ව ඇති බවයි අද කොළඹ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂයේ දේෂපාලන පක්ෂ එකමුතුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.