IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව පෙබරවාරියේ දිවයිනටNews EditorJanuary 30, 2026Business IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සැලසුම් කළ ආසියානු සංචාරයට සමගාමීවයි මෙම පැමිණීම සිදු වන්නේ. ඊට අදාල නිශ්චිත දිනයන් දිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි සඳහන්. Previous Post මධ්‍යම පළාතේ 10 වන ශ්‍රේණියේ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිට කළේ විදුහල්පතිවරයෙක් දැයි සැක Next Post රාජිත සේනාරත්නට එරෙහි කෝටි 2ක දූෂණ නඩුව ජූලි 10 යළි කැඳවයි