ශ්‍රී ලාංකිකයන් විසින් එළඹුණු 2026 නව වසර අති උත්කර්ෂවත්ව සැමරීමට කටයුතු කළා.
ඒ අනුව, නව වසර පිළිගනිමින් නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් විචිත්‍රවත් මල් වෙඩි සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබුණු අතර, එය නැරඹීමට ද විශාල ජනතාවක් එක්ව සිටියා.