ලාෆ්ස් ගෑස් මිල ඉහළට

අද (07) සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලා‍‍‍ෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු. 545 කින් (නව මිල රු. 6,245)

* කිලෝ ග්‍රෑම් 5 – රු. 220 කින් (නව මිල රු. 2,500)