වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට උදව් කළැයි කියන අයෙක් CID අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.