නව ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටුව නම් කෙරේNews EditorDecember 14, 2025Sports ප්රමෝද්ය වික්රමසිංහගේ ප්රධානත්වයෙන් නව ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටුව නම් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වශයෙන් විනෝදන් ජෝන්, තරංග පරණවිතාන සහ ඉන්දිකද සේරම් නම් කර ඇති බවයි ක්රිකට් ආරංචිමාර්ග පවසන්නේ. Previous Post මාරක අනතුරු කිහිපයක් - ජීවිත 5ක් අහිමි වෙයි Next Post “අපි පළිගන්නවාමයි” -ISIS ප්රහාරයට ට්රම්ප් උත්තර දෙයි