දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd විසින් රුපියල් මිලියන 25 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත තිලකවර්ධන සමූහ ව්‍යාපාරයෙහි අධිපති සුනිල් තිලකවර්ධන විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පරිනමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.









