දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම ජලයෙන් යටවී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව කඩවත දෙසින් පැමිණෙන රථවාහන සඳහා වූ මංතීරුව මෙලෙස ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.








